colombotimes.lk
සිංහල | English

01 May 2024

අලුතින් VAT බදු පැන වූ භාණ්ඩ මෙන්න (VIDEO)



ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ සහ සුවසැරිය වැනි දේ සඳහා ද VAT බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර තිබෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. 

කෙසේවෙතත්, මේ අත්‍යවශ්‍ය දෑ VAT බද්දෙන් නිදහස් කරන ලෙස තම කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.
(colombotimes.lk)