සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 06, 07 සහ 08 යන දින තුන තුළ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අද පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදීයී.
ඒ අනුව විවාදයට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වනදා පස්වරුවේ පැවැත්වෙනු ඇති.
(colombotimes.lk)