13 July 2025

logo

පුංචි ඡන්දයේ නිරීක්ෂණ කටයුතුවලට නිරීක්ෂකයන් 3,000ක්



2025 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 3,000කට අධික පිරිසක් අනියුක්ත කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මැතිවරණ ආසනයකට එක් නිලධාරියෙක් බැගින් 160දෙනෙක් මේ වන විට නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා යොදවා ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය මැයි 06වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)