ඔයාගේ කටෙත් නිතරම උෂ්ණ බිබිලි ඇති වෙනවද? ඒකට එක හේතුවක් නෙමෙයි, හේතු ගොඩක් තියෙනවා.
ඒ කොහොම වුණත් උෂ්ණ බිබිලි ඇති වුණාම ඉක්මණට සුව කරගන්න එක තමයි අපේ එකම අරමුණ වෙන්නේ.
ඉතින් අද අපි කියන්න යන්නේ උෂ්ණ බිබිළි සුවකර ගන්න ගෙදරදීම කරන්න පුළුවන් Treatments මොනවද කියලා.
ඒ ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)
