colombotimes.lk
සිංහල | English

06 May 2024

ෆොක්ස් හිල් ධාවකයින් දෙදෙනාට ලැබුණු නියෝගය



පුද්ගලයින් හත් දෙනෙකුට මරු කැඳවමින් ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)