25 March 2025


දෙවිනුවර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන්ට අද ලැබුණු නියෝගය



දෙවිනුවර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

එම සැකකරුවන් ලබන 29වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලාබාදී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)