17 January 2026

logo

ලබන වසරේ පැවැත්වෙන මැතිවරණ දෙක ගැන ඉඟියක්



ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන් අනතුරුව අනෙක් මැතිවරණ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
(colombotimes.lk)