13 December 2025

logo

තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය‍‍ක්



තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය‍‍ 10වන පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට අනුමතිය හිමිවූ බව අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින්.

ඔහු සඳහන් කළේ 2025 මාර්තු 15වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවූ බවයි.

(colombotimes.lk)