29 October 2025

logo

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්



බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ විසින්.

(colombotimes.lk)