11 July 2025

logo

සර්වජන බලයේ ජනපති අපේක්ෂකයා අද එළියට



'සර්වජන බලය එකමුතුව' සංවිධානය කරන සර්වජන සමුළුව අද (04) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

එහිදී එම එකමුතුවේ ජනපති අපේක්ෂකයාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

(colombotimes.lk)