colombotimes.lk
සිංහල | English

27 April 2024

ජනාධිපතිවරණය ලබන ඔක්තොම්බරයේදී



ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

(colombotimes.lk)