22 November 2024


ජනපතිගෙන් වතු කම්කරුවන්ට පොරොන්දුවක්



වතු කම්කරුවන් වෙනුවෙන් සාධාරණ වැටුප් වැඩි කිරීමක් ඉදිරියේදී සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.  

එහිදී ඔහු කියා සිටියේ මෙම ආණ්ඩුව යළි කිසිදිනෙක බංකළොත් කළ නොහැකි බවත් රාජ්‍ය සේවකයන්ට එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කරන බවයි.

(colombotimes.lk)