30 May 2026

logo

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්



බත්තරමුල්ල දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී සමගි ජන බලවේගය විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට විරෝධය පළ කරමින්.

එමෙන්ම විරෝධතාවය හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)