13 November 2025

logo

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩීයාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

(colombotimes.lk)