07 January 2026

logo

තවත් භාණ්ඩ කිහිපයක් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්



විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

ඒ X සටහනක් තබමින්.
(colombotimes.lk)