Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඇමරිකානු ජාතික රැප් ගායකයෙකු වන Killer Mike අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ Grammy සම්මාන උළෙල පැවැත්වෙන ලොස් ඇන්ජලිස් නුවර Crypto.com ගෘහස්ථ පිටිය තුළ දී ඇති කරගත් ආරවුලක් හේතුවෙන්.ඔහු 66 වැනි Grammy සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගෙන තිබෙනවා.