04 June 2026

logo

විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගය ලබන 07වනදා



2025 වසරට අදාළව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අදාළ ප්‍රවේශ පත්‍ර සිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ග ගතව ලබාගත හැකි බවයි.

(colombotimes.lk)