19 October 2025

logo

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය



දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ, අද (28) එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 
 
මීට අමතරව එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)