13 July 2025

logo

රිය අනතුරු සංඛ්‍යාව ඉහළට



ගත වූ පැය 24 කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 14 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමත් කම මෙම අනතුරුවලට හේතු වී ඇති බවයි.
(colombotimes.lk)