02 May 2026

logo

සනත් නිශාන්තගේ රියැදුරුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව



කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර ඇති බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)