11 March 2025


නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී මාර්ගෝපදේශ මාලාවක්



මෙම දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැට පවසනවා.

ඔහු කියා සිටියේ චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්නා බවයි.

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොකිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

(colombotimes.lk)