නතර වී තිබූ ජපන් සහ චීන ව්‍යාපෘති 87ක් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.ඔහු කියා සිටියේ ජපන් ව්‍යාපෘති 11ක් සහ චීන ව්‍යාපෘති 76ක් එලෙස ආරම්භ කර තිබෙන බවයි.(colombotimes.lk)