21 February 2025


අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල්වලට විශේෂ නිර්දේශ මාලාවක්



මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලුම පළාත් ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින්.

එම නිර්දේශ මාලාව පහතින්,

 

(colombotimes.lk)