02 May 2026

logo

SL Vs AFG | ODI සහ T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් මෙන්න



ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ODI සහ T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව මේ වනවිට ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව www.srilankacricket.lk නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව සඳහන් වනවා.

ප්‍රවේශ පත්‍ර මිල පහතින්,

(colombotimes.lk)