11 February 2025


SL Vs BAN - 2nd ODI | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

 
(colombotimes.lk)