19 February 2026

logo

ඩොලරයේ සුළු වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.00ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.60ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (17) පිළිවෙළින් රුපියල් 292.54ක් සහ රුපියල් 300.95ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)