19 February 2026

logo

නාවික හමුදා නිලධාරීන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්



පානම නාවික හමුදා නිලධාරීන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පානම මහනාග නාවික හමුදා කඳවුරේදී පවත්වා තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධානී සාලින්ද නවරත්න බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්.

එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදා නිලධාරීන් 65දෙනෙක් සහභාගී වී තිබෙනවා.

මෙහිදී පාරිභෝගික නීති රීති හා අණ පනත් පිළිබඳව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)