03 September 2025

logo

ඉන්දු - පාකිස්ථාන මත ගැටුම් මධ්‍යයේ විශේෂ යුද අභ්‍යාසයක්



ඉන්දු - පාකිස්ථාන මත ගැටුම් මධ්‍යයේ ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේ ගංගා අධිවේගී පථයේදී මෙම යුද අභ්‍යාසයට පවත්වා ඇති බවයි.

එහි දිග කිලෝමීටර 3.5ක්.

රාත්‍රියේ ගුවන් ගොඩ බැස්වීම සඳහා ඉන්දියාවේ ඇති එකම අධිවේගී පථය මෙය බවයි වාර්තා වන්නේ.

එම යුද අභ්‍යාසය සඳහා ඉන්දියාවට අයත් ගුවන් ගුවන් යානා රැසක්ද එක් කර තිබෙනවා.

(colombotimes.lk)