07 July 2025

logo

ව්‍යාජ පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්



සියලුම පාසල් සහ උපකාරක පන්ති අද (14) අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ ව්‍යාජ ප්‍රකාශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ බවට කියා සිටින ව්‍යාජ අත්සනක් ඇති බවයි.
එම



477965848 1194355165584350 5500551844022328072 n 2

(colombotimes.lk)