07 July 2025

logo

ලංකාව අද ඉන්න තැන ගැන ලෝක බැංකුව කියයි



මෙම වසරේ ජූනි 30දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබෙනවා, 

ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතින බවයි සඳහන් වන්නේ.
 
1998 වසරේදී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම කාණ්ඩයට උසස් කර තිබෙනවා. 

එමෙනම් 1987 -2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබීමද විශේෂත්වයක්. 

ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම් ද මේ වසර සඳහා සුළු ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. 

(colombotimes.lk)