Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)