colombotimes.lk
සිංහල | English

17 September 2024


2027 වසරේ විශේෂ ටෙස්ට් තරගයක්



ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය පවත්වා 2027 වසරට වසර 150ක් සපිරීම හේතුවෙන් විශේෂ ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

ඒ අනුව එම තරගය 2027 වසරේ මාර්තු මාසයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)