colombotimes.lk
සිංහල | English

02 May 2024

අද සිට කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක් - විකල්ප මාර්ග මෙන්න



අද (ජනවාරි 30 වැනිදා) සිට පෙබරවාරි 04 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. 

ඒ 76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරුවලට සමගාමීවයි. 
 
ඒ අනුව නිදහස් දින උත්සවය අවසන් වනතුරු ක්‍රියාත්මක එම විශේෂ රථවාහන සැලැස්ම පහතින්... 
(colombotimes.lk)