විද්‍යාඥයන් විසින් ශුක්‍රාණු, ඩිම්බ හෝ ගර්භාශයක් භාවිතා නොකර, මුල් මිනිස් කළලයකට සමීපව සමාන කළලයක් නිර්මාණය කර තිබෙනවා.
මෙම පරීක්ෂණය ඊශ්‍රායලයේ වයිස්මන් ආයතනයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව ප්‍රාථමික සෛල භාවිතයෙන් සාදන ලද “කළල ආකෘතිය” දින 14ක් තුළ සැබෑ කළලයක ස්වරූපය ගෙන තිබුණා.
මිනිස් ජීවිතයේ මුල්ම අවස්ථාවන් අවබෝධ කර ගැනීම සඳහා මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.
(colombotimes.lk)
