07 January 2026

logo

WATCH VIDEO | ගගනගාමීන් මෙහෙයුම අවසන් කර පෘථිවියට පැමිණෙන හැටි



ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් SpaceX Crew Dragon කැප්සියුලයට ගොඩබසින අයුරු නාසා ආයතනය මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙහි පැමිණි ගගනගාමීන් හතර දෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් රැඳී සිට ආපසු පැමිණි අය බව සඳහන්.
(colombotimes.lk)