01 July 2025

logo

WATCH VIDEO | අභ්‍යවකාශ තරගයට දකුණු කොරියාවත් එක්වෙයි



Elon Musk's SpaceX මඟින් ක්‍රියාත්මක වන රොකට්ටුවක් භාවිතා කරමින් දකුණු කොරියාව සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

ඒ, ප්‍රතිවාදී උතුරු කොරියාව තමන්ගේම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කළ බව ප්‍රකාශ කර සති දෙකකටත් අඩු කාලයකට පසුවයි.

ඒ අනුව මෙම චන්ද්‍රිකාව කොරියානු ලාංඡනය සහිතව කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරෙන් දියත් කර තිබෙනවා.
(colombotimes.lk)