03 September 2025

logo

ඇමරිකාවට ප්‍රබල භූ කම්පනයක්



ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පැසෝ නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.2ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවලට දැනී ඇති බවයි.

ටෙක්සාස්හී පෙකෝස් සිට බටහිරට සැතපුම් 50ක් දුරින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබෙනවා.

(colombotimes.lk)