06 February 2025


අරගල ක්‍රියාකාරිකයෙක්ට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ තනතුරක්



අරගල ක්‍රියාකාරිකයෙක් වන ඩිලාන් සේනානායක ජාතික තරුණ සේවා සභාවේ (NYSC) අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)