02 February 2025


අද දවසේ අවුරුදු කැවිලි මිල මෙන්න



අලුත් අවුරුදු සමයේ අතවශ්‍ය කැවිලි වර්ග සඳහා වන මිල ගණන් මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,  

බටර් කේක් 1kg - රු.1000/1200
චොකලට් කේක් 1kg - රු.1300
රිබන් කේක් 1kg - රු.1300
මස්කට් 1kg - රු.1160
දොදොල් 1kg - රු.1100
කැවුම් - රු.60
ආස්මි - රු.100
මුං කැරලි - රු.50
කොකිස් - රු.40
පැනි වලලු - රු.60
(colombotimes.lk)