01 July 2025

logo

රදැල්ල - නානුඔය මාර්ගයේ බිහිසුණු අනතුරක්



රදැල්ල - නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 20 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එම බස් රථය ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගෙන ගොස් ඇති බව සඳහන් වනවා.
(colombotimes.lk)