11 July 2025

logo

සංචාරක කර්මාන්තය සඳහා වාහන ආනයනය ගැන ඉඟියක්



සංචාරක කර්මාන්තය සඳහා අවැසි වාහන ආනයනය සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ යටතේ වෑන් රථ සහ මෝටර් රථ 1000ක් පමණ ආනයනය කිරීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)