02 May 2026

logo

සජබයට පහර දුන්නාට ටිරාන්ට එරෙහිව පෙත්සමක්



මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

ඒ සමගි ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)