22 May 2025


එජාපයෙන් දැඩි තීරණයක්



පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබෙනවා.

ඒ  වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන් පමණක් එම පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)