01 July 2025

logo

දින 09ක් තුළ සංචාරකයන් 70,944ක් දිවයිනට



මෙම වසරේ මුල් දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

එම සංඛ්‍යාව 11,789ක්.

එමෙන්ම රුසියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය ඇතුළු රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ තිබෙනවා.

(colombotimes.lk)