මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිත තිබූ 'සාගරිකා' දුම්රිය, අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානයට පැමිණීමේදී පිලී පැනීමකට ලක්වී තිබෙනවා.මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.(colombotimes.lk)