උමාඔය ව්‍යාපෘතිය යටතේ ලබන මස මුලදී මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එන්නත් කිරීමට සූදානම් බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා කෘෂිකාර්මික නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් දැනට පවතින කුඹුරු හෙක්ටයාර 4,500කට සහ නව ඉඩම් හෙක්ටයාර 1,500කට ජලය ලැබෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
(colombotimes.lk)