වර්ෂාවත් හේතුවෙන් කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.
මරදාන ආමර් වීදිය සහ ඩීන්ස් පාර ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ජලය බැහැර කෙරෙන කාණු පද්ධති ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම් මීට හේතු වී ඇති බවයි.
(colombotimes.lk)
