07 January 2026

logo

වාහන ආනයන තහනම අයින් වෙන්නේ මෙහෙමයි



පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශයේ නිලධාරීන්, රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මේ බව දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා වුණා.

(colombotimes.lk)