23 October 2025

logo

උත්සව සමයේ සේල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්



උත්සව සමයේ ක්‍රියාත්මක 'සේල්' නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් රැවටීම්වලට ලක්වීමට ඉඩ තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එහි තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ දී අලෙවි කිරීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

(colombotimes.lk)