13 July 2025

logo

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව විශ්‍රාම යයි



ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩයමේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

(colombotimes.lk)
No description available.